Category: Other

‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ මැයෙන් විවෘත සාකච්ඡාවක්

සැප්තැම්බර් මස 28 වැනිදාට යෙදෙන අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන විවෘත සාකච්ඡාවක් 2020 සැප්තැම්බර් 28 වැනි සඳුදා සවස 3. 00 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ‘තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග’ යන තේමාව යටතේ  එම සාකච්ඡාව …

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිත 20 වැනි සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස බරපතල ලෙස උල්ලංඝණය වීමේ අවදානමක

සැප්තැම්බර් මස 02දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලැබී ඇති, අසීමිත ලෙස ජනාධිපති බලතල තහවුරු කරමින් ගෙන ඒමට යෝජිත 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට එල්ල විය හැකි බරපතල අභියෝග සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ල පළ කර සිටී….