2021 සැප්තැම්බර් 6 ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍ය, අංක 163, ඇසිදිසි මැදුර (ජනමාධ්‍ය අමාත්‍යාංශය), කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05. ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍යංශය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01. හිතවත් අමාත්‍යතුමනි, සරණාගතබව අපේක්ෂා කරන ඇෆ්ඝන්…