2019 ජනවාරි 29 – කළු ජනවාරි සඳහා විරෝධතා ව්‍යාපාරය
2019 අප්‍රියෙල් 05 – ILO/IFJ/FMM එක්ව බලහත්කාර ශ්‍රම සංක්‍රමණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සමුළුව

2019

2018 ජනවාරි 30 – කළු ජනවාරි විරෝධතාවය
2018 මැයි 02 – ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය
(මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරි මාවත – සම්මන්ත්‍රණය – ප්‍රධාන දේශනය එම්.ෙජ්.ආර්. ඩේවිඩ්)
2018 සැප්තැම්බර් 22 – තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර දිනය පිළිබඳ වට මේස සාකච්ඡාව

2018

2017 මැයි 02 – ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය
2017 අගෝස්තු – ගවේෂණාත්මක පුවත්පත් කලාව පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාවක්
2017 සැප්තැම්බර් – 25 වන සංවත්සරය, මහ සභා රැස්වීම සහ සමුළුව
(මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා මූලික පිටපත දියත් කිරීම)

2017

2016 අගෝස්තු 04 – තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය. (මෙය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දිගුකාලීනව කල ඉල්ලීමකි)

2016

2015 – ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත්භාවය

2015

2014 සැප්තැම්බර් – මාධ්‍යවේදීන්ට බලපාන නීති පිළිබඳ ජගත් ලියානාරච්චි විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම
2014 – ද~ුවම් නොලැබීම අවසන් කිරීම සඳහා ‘ඩිජිටල්’ ව්‍යාපාරය දියත් කිරීම
2014 – සේපාල ගුණසේන සම්මානයෙන් පිදුම් ලැබීම

2014

2012 ජනවාරි 29 – කළු ජනවාරි විරෝධතාවය ආරම්භ කළේය
(මෙය ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධවලට යුක්තිය ඉල්ලා සිටීමට ආරම්භ කළ ව්‍යාපාරයකි)

2012

2011 මාර්තු 03 – ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම, මහවැලි කේන්ද්‍රය
(සීතා රංජනී විසින් රචිත ‘අදහස් ඝට්ටනයේ ගොදුරු’ කෘතිය එළිදැක්වීම (අදහස් ප්‍රකාශ කිරීම නිසා ඝාතනයට ලක්වූවන්ගේ තොරතුරු ඇතුළත් පොතකි))

2011

2008 – සම්මාන උළෙල
(පොදුජන සේවා වටිනාකම් සහ මානව හිමිකම් වාර්තාකරණය)
2008 – සේපාල ගුණසේන සම්මානයෙන් පිදුම් ලැබීම

2008

2007 – සම්මන්ත්‍රණ මාලාව
(තේමාවන් – මාධ්‍යයේ වටිනාකම පොදුජන සේවා මාධ්‍යයක් ලෙස ප්‍රවර්ධනය කිරීම / ගැටුම් සංවේදී වාර්තාකරණය / ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව වෙනස්කොට සැලකීම (විචක්ශනය))

2007

2006 මාර්තු 13 – 14 ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මාධ්‍ය ප්‍රතිපත්තියට අත්සන් කිරීම

2006

2005 සැප්තැම්බර් 11 – තෝලන්ගමුව ප්‍රකාශයට අත්සන් කිරීම
(ජනමාධ්‍ය සහ එහි බහුත්වවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සංස්කෘතිය සහ සමාජ හා වෘත්තීය අයිතිවාසිකම් සඳහා වූ ප්‍රකාශයට අත්සන් කිරීම)

2005

2001 – අපරාධ අපහාස නීතිය අහෝසි කිරීම
(නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම නීතිය අහෝසි කිරීමේ දිගුකාලීන අරගලයට සම්බන්ධ විය)

2001

1998 පෙබරවාරි 16 – මාධ්‍ය නීතියට යෝජිත සංශෝධන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීම
(ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය සමඟ ඒකාබද්ධව)
1998 අප්‍රේල් 27,28,29 – කොළඹ ප්‍රකාශය
(නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ කොළඹ ප්‍රකාශනය ස්ථාපිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකි)
1998 – ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය / ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය පිහිටුවීමේ පුරෝගාමී සාමාජිකයෙකි
1998 සැප්තැම්බර් 03 – පළාත් සභා මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම (තීන්දුව 1999 දී ලබා දුනි)

1998

1997 අප්‍රේල් – ශ්‍රී ලංකා ගුවන් විදුලි අධිකාරියට එරෙහිව විරෝධතා පැවැත්වීම
1997 – ස්වාධීන විකල්ප අධිකාරියක් සඳහා වූ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සම්මන්ත්‍රණය
1997 – පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සංශෝධනය කිරීම
1997 – මැතිවරණ ප්‍රචන්ඩ කි්‍රයා නිරීක්ෂනය කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමේ හවුල්කාරීත්වය

1997

1996 – නව අධ්‍යාපන සේවාව අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම
1996 – ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විමල් ප්‍රනාන්දු එදිරිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන නඩුව පිළිබඳ සම්මන්ත්‍රණය

1996

1994 අගෝස්තු – මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීමේ යෝජනා 14 ක් සමඟ ප්‍රකාශයක් නිකුත් කිරීම
1994 අගෝස්තු – මෙම යෝජනා 14 පිළිබඳ සාකච්ඡාවක් සඳහා මාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා හමුවීම
අමාත්‍යවරයා කමිටු හතරක් (04) පත් කිරීම
1994.11.11 – යුද්ධය සහ මාධ්‍ය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවේ අවසානය

1994

1993.01. 14 – 21 -‘මාධ්‍යවේදීන්ගෙන් ඈත්ව සිටින්න’ යන තේමාව යටතේ සතියක විරෝධතාවක් පැවැත්වීම සහ ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් මාලාවක් දියත් කිරීම
1993.03.3 – රටේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි රැස්වීම් 19 ක් පැවැත්වීම
1993.11.11 – යුද්ධය සහ මාධ්‍ය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාව දියත් කිරීම

1993

1992.06.03 – පළමු මහජන රැලිය පැවැත්වීම. දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීම
1992.06.09 – නව නගර ශාලාවේ පැවති මහජන රැලිය
1992.11.7 සහ 8 – පළමු වාර්ෂික මහ සභා රැස්වීම

1992