2021.12.27 මාධ්‍ය නිවේදනය මාධ්‍යවේදී මංජුල සමරසේකරගේ වැඩ තහනම් කරයි – වහා යුක්තිය ඉටු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමති ඩලස්ට කියයි. ලෙක්හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවන බව 2021/11/25 දිනැතිව නිකුත් කරන ලද  ලිපියකින් එම ආයතනයේ මානව…