07. 14 පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මුලස්ථානය, කොළඹ. පොලිස්පතිතුමනි,  ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස සිදුකරන බල කිරීම් සම්බන්ධවයි. විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව මාධ්‍ය සංවිධාන එකතුව වෙත වාර්තා වී ඇත….