මාධ්‍ය නිවේදනය- 2021-දෙසැම්බර්- 07 තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මත අත්අඩංගුවට පත් ව අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තෙක් සිරගතව සිටි අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කිරීම, නීතිය අවභාවිතා කිරීමට දේශපාලන බලාධිකාරීන් උත්සාහ දරන අන්දම පෙන්වා දෙන අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන්…