Blog

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය සුරැකීම මාධ්‍ය හිමිකරුවන්ගේ වගකීමකි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ට්‍රයිමාස් මීඩියා සමාගමට අයත් කැපිටල් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ දමිළ ප්‍රවෘත්ති සංස්කාරක කේ.එම්. රාසූල් මහතා ගේ සේවය විධිමත් අභ්‍යන්තර පරික්ෂණයකින් තොරව අත්හිටුවීම නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකියි. ආයතන ප්‍රධානියා විසින් ඔක්තෝබර් 16 වන දින කැඳවන ලද රැස්වීමකදී, ප්‍රවෘත්ති සංස්කරණය සම්බන්ධයෙන් මතභෙදයක් ඇති…

Free Media Movement will not support any candidate. The Free media movement stands for a responsible media culture during the presidential election.- Free Media Movement

All media reports recently published by various media stating that the Free Media Movement is supporting multiple presidential candidates are baseless and incorrect. All such published reports are false and misleading. First, there was a news item stating that Presidential candidate Sajith Premadasa was addressing…

අපේක්ෂකයන්ට සහාය දීමක් නෑ. ජනපතිවරණයෙදී පෙනී සිටින්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ ජනාධිපති අපේක්ෂකයින්ට සහයෝගය පළ කරන බවට මාධ්‍ය කිහිපයක  මෑතක පළවු සියලු ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර  බව එම සංවිධානය පවසයි. එසේ පළවු  සියලු පුවත්  සාවද්‍ය හා නොමඟ යවන සුළුය. පළමු වැන්න වුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතන…

ජනාධිපතිවරණයේ දි මාධ්‍ය ප්‍රජාවට තම වෘත්තිය කටයුතු නිදහසේ සහ වගකීමකින් යුතුව පවත්වා ගෙන යාමට ඇති ඉඩ සහතික කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ශ්‍රී  ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවර ජනාධිපතිවරණය වාර්තා කිරීමේ දි  විවිධ දේශපාලන පක්ෂ සංවිධායකයින් හා අනුගාමිකයින් ගෙන් සිදුවන හිරිහැර හා ගැහට පිළිබඳව කරුණු  ‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව’  විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට විශේෂයෙන්ම විවිධ…

අද දැයෙන් සමු ගන්නා චුලවංශ සිරිලාල් සොහොයුරාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආචාරය

1970 දශකය ආරම්භයේදි ඇත්ත පුවත් පතින් සිය මාධ්‍ය ජිවිතය ආරම්භ කළ චුලවංශ සිරිලාල් මහතා, අනතුරුව යුක්තිය හා ලංකාදීප පුවත්පත් හි මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරිමේ දි එහි පුරෝගාමි  සාමාජිකයෙකු වශයෙන් ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කළ ඔහු, තම ඉතිහාසය පුරා හැකි සෑම…

Calling Application for IJ Workshop

இலஞ்சம் மற்றும் ஊழல் தொடர்பான புலனாய்வு ஊடகப் பயிற்சிக்கு ஊடகவியலாளர்களிடம் இருந்து விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன இலஞ்சம் மற்றும் ஊழல் தொடர்பான புலனாய்வு ஊடகப் பயிற்சிக்கு வடக்கு – கிழக்கு மாகாணங்களைச் சேர்ந்த ஊடகவியலாளர்களிடம் இருந்து விண்ணப்பங்கள் கோரப்பட்டுள்ளன. சுதந்திர ஊடக அமைப்பு நடத்தவுள்ள இந்த ஊடகப் பயிற்சிக்கு விண்ணப்பிப்பதற்கான இறுதித் திகதி ஆகஸ்ட் மாதம் 31ஆம் திகதியாகும். விண்ணப்பப் படிவமும் மேலதிக தகவல்களும்…

ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මාධ්‍ය වාරණය හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මතභේදයට තුඩු දී ඇති ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ හිමිකම් සම්බන්ධයෙන්, අගෝස්තු 04 වන දින ඉන්දීය රජය ගත් ඒක පාක්ෂික තීරණයත් සමගම  ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල මාධ්‍ය වාරණයට ගෙන ඇති පියවර  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  දැඩිව හෙළා දකියි.  අගෝස්තු මුල සතියේ දි ජනපති රාම් නාත් කෝවින්ත් තමාට…