Blog

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම.

04/01/2025 පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ 02. පොලිස්පතිතුමනි, මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් ඉල්ලීම. කිලිනොච්චියේ සිට මාධ්‍ය වාර්තාකරණයේ නිරත නිදහස් මාධ්‍යවේදී තමිල් චෙල්වම් මහතා සහ අම්පාර දිස්ත්‍රික් ජනමාධ්‍ය සංගමයේ සභාපති අචල උපේන්ද්‍ර මහතා පසුගිය දින කිහිපය ඇතුළත මැර ප්‍රහාරයන්ට…

ஊடகவியலாளர் தனுஷ்க செனவிரத்ன மீது ‘பொலிஸ்’ என்று கூறிக்கொள்ளும் குழுவினால் மனிதாபிமானமற்ற முறையில் தாக்குதல் நடத்தப்பட்டமை தொடர்பில் உடனடியாக விசாரணை நடத்தப்பட வேண்டுமென சுதந்திர ஊடக இயக்கம் கோரிக்கை விடுத்துள்ளது.

‘சுப்ரீம் தசத’ தொலைக்காட்சி ஊடகவியலாளர் தனுஷ்க செனவிரத்ன மீது பொலிஸாரென்று கூறிக்கொள்ளும் குழுவினால் மேற்கொள்ளப்பட்ட மனிதாபிமானமற்ற தாக்குதலை சுதந்திர ஊடக இயக்கம் (FMM) வன்மையாகக் கண்டிப்பதோடு, குற்றவாளிகளை சட்டத்தின் முன் நிறுத்துவதற்கு உடனடி மற்றும் அவசர விசாரணையை கோருகிறது. இலங்கை காவல்துறையின் பெயரால் மேற்கொள்ளப்பட்ட இந்த கொடூரமான செயலுக்கு பொறுப்பானவர்களை அம்பலப்படுத்த வேண்டியது இலங்கை பொலிஸாரின் பொறுப்பாகும் என்று சுதந்திர ஊடக இயக்கம்…

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. 2024 ජූනි 21 දින අලුයම 03ට…

ස්වයං ආරක්ෂක කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා වන උපදෙස් පත්‍රිකා

වසරෙන් අඩක් නිමවීමටත් පෙරම 2022 වර්ෂය ශ්‍රී ලංකාවට මහත් අභියෝගාත්මක වසරක් බවට පත්විය. පසුගිය මාර්තු මාසයේ අග සිට රට පුරා හටගත් අඛණ්ඩ විරෝධතා රැල්ලක් සමඟ මාධ්‍ය සමාජයට තම දෛනික වාර්තාකරණය දැඩි වෙනසකට ලක්වූ බව වටහා ගත හැකි විය. මාධ්‍ය සමාජයට නවතම අවදානම් ගතිකයන්ට මුහුණදීමට සිදුවූ…

  2021.12.27 Media  release Journalist Manjula Samarasekara suspended – Free Media Movement calls on Minister of Mass Media and Information Dullas Allahaperuma to take immediate action. The Director of Human Resources at Lake House has informed through a letter dated 25/11/2021 that Manjula Samarasekara, the…