Digital Journalists need to be Mobilized as Professionals – FMM
A workshop on “Mobilizing of Digital Journalists” organized by the Free Media Movement was conducted on December 3 and 4 at the Ocean View Hotel in Colombo. The workshop was attended by several journalists actively involved in the digital media industry engaged in various social…
ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තිකයින් වශයෙන් සංවිධානගතවීම අවශ්‍යයයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩ මුළුවක් දෙසැම්බර් 3 හා 4 යන දිනවල දි කොළඔ ‘ ද ඕෂන්’ හෝටලයේදී පැවැත්වින. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්, ෆේස් බුක් වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි…
Sri Lanka Police and Security Forces Must Maintain Openness on Public Peace
Free Media Movement of Sri Lanka expresses its concerns on calling two journalists to the Criminal Investigation Department, for questioning the information regarding the investigations to the journalists and their organizations and the closure of Police Media Unit which provided easy access to the information….
ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ මහජන සාමය සම්බන්ධයෙන් විවෘතභාවය පවත්වා ගැනීම අවශ්‍යයි.- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ට ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු වලට ප්රවේශවීමට අවකාශයක් නොමැති විමත්, එවැනි තොරතුරු ලබා ගැනීමට මෙතෙක් පහසුකම් සැලසු පොලිස් මාධ්‍ය ඒකකය වසා දැමිම කෙරෙහිත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කණස්සල්ල…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ හදිසි මාරුව ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවට ලියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරින් ඉවත් කරමින් ලබා දුන් ස්ථාන මාරුව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවේ සභාපතිට ලියන ලද ලිපිය. 2019 නොවැ 25 සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්ය, බෞද්ධාලෝක මාවත,…
ලසන්ත විජයරත්න සිද්ධිය සම්බන්ධ කඩිනම් පරික්ෂණයක් අවශ්‍යයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ගාල්ල හබරාදුවේ පදිංචි ග්රන්ථ රචකයෙකු වන ලසන්ත විජයරත්න මහතාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි තිබේ. වාර්තාවන අන්දමට 14 වන දින පාන්දර ගාල්ල හබරාදුවේ පිහිටි ලසන්ත විජයරත්න මහතා ගේ නිවසට ඇතුල් වු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් මේ පහර දීම සිදු…
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය සුරැකීම මාධ්‍ය හිමිකරුවන්ගේ වගකීමකි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ට්‍රයිමාස් මීඩියා සමාගමට අයත් කැපිටල් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ දමිළ ප්රවෘත්ති සංස්කාරක කේ.එම්. රාසූල් මහතා ගේ සේවය විධිමත් අභ්‍යන්තර පරික්ෂණයකින් තොරව අත්හිටුවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් තරයේ හෙළා දකියි. ආයතන ප්‍රධානියා විසින් ඔක්තෝබර් 16 වන දින කැඳවන ලද රැස්වීමකදී, ප්රවෘත්ති සංස්කරණය සම්බන්ධයෙන් මතභෙදයක් ඇති…
Free Media Movement will not support any candidate. The Free media movement stands for a responsible media culture during the presidential election.- Free Media Movement
All media reports recently published by various media stating that the Free Media Movement is supporting multiple presidential candidates are baseless and incorrect. All such published reports are false and misleading. First, there was a news item stating that Presidential candidate Sajith Premadasa was addressing…
අපේක්ෂකයන්ට සහාය දීමක් නෑ. ජනපතිවරණයෙදී පෙනී සිටින්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ ජනාධිපති අපේක්ෂකයින්ට සහයෝගය පළ කරන බවට මාධ්‍ය කිහිපයක මෑතක පළවු සියලු ප්රවෘත්ති සත්‍යයෙන් තොර බව එම සංවිධානය පවසයි. එසේ පළවු සියලු පුවත් සාවද්‍ය හා නොමඟ යවන සුළුය. පළමු වැන්න වුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතන…
ජනාධිපතිවරණයේ දි මාධ්‍ය ප්‍රජාවට තම වෘත්තිය කටයුතු නිදහසේ සහ වගකීමකින් යුතුව පවත්වා ගෙන යාමට ඇති ඉඩ සහතික කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවර ජනාධිපතිවරණය වාර්තා කිරීමේ දි විවිධ දේශපාලන පක්ෂ සංවිධායකයින් හා අනුගාමිකයින් ගෙන් සිදුවන හිරිහැර හා ගැහට පිළිබඳව කරුණු ‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට විශේෂයෙන්ම විවිධ…