Category: Press Releases

Free Media Movement will not support any candidate. The Free media movement stands for a responsible media culture during the presidential election.- Free Media Movement

All media reports recently published by various media stating that the Free Media Movement is supporting multiple presidential candidates are baseless and incorrect. All such published reports are false and misleading. First, there was a news item stating that Presidential candidate Sajith Premadasa was addressing…

අපේක්ෂකයන්ට සහාය දීමක් නෑ. ජනපතිවරණයෙදී පෙනී සිටින්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විවිධ ජනාධිපති අපේක්ෂකයින්ට සහයෝගය පළ කරන බවට මාධ්‍ය කිහිපයක  මෑතක පළවු සියලු ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර  බව එම සංවිධානය පවසයි. එසේ පළවු  සියලු පුවත්  සාවද්‍ය හා නොමඟ යවන සුළුය. පළමු වැන්න වුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතන…

ජනාධිපතිවරණයේ දි මාධ්‍ය ප්‍රජාවට තම වෘත්තිය කටයුතු නිදහසේ සහ වගකීමකින් යුතුව පවත්වා ගෙන යාමට ඇති ඉඩ සහතික කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ශ්‍රී  ලංකාව පුරා විසිරි සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙවර ජනාධිපතිවරණය වාර්තා කිරීමේ දි  විවිධ දේශපාලන පක්ෂ සංවිධායකයින් හා අනුගාමිකයින් ගෙන් සිදුවන හිරිහැර හා ගැහට පිළිබඳව කරුණු  ‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ එකමුතුව’  විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වන අන්දමට විශේෂයෙන්ම විවිධ…

ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ මාධ්‍ය වාරණය හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මතභේදයට තුඩු දී ඇති ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ හිමිකම් සම්බන්ධයෙන්, අගෝස්තු 04 වන දින ඉන්දීය රජය ගත් ඒක පාක්ෂික තීරණයත් සමගම  ජම්මු කාශ්මීර ප්‍රාන්තය තුල මාධ්‍ය වාරණයට ගෙන ඇති පියවර  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  දැඩිව හෙළා දකියි.  අගෝස්තු මුල සතියේ දි ජනපති රාම් නාත් කෝවින්ත් තමාට…