Category: Press Releases

වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන  අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි.  අප වෙත වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක  කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන්…

ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තිකයින් වශයෙන් සංවිධානගතවීම අවශ්‍යයයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩ මුළුවක් දෙසැම්බර් 3 හා 4  යන දිනවල දි කොළඔ ‘ ද ඕෂන්’ හෝටලයේදී පැවැත්වින. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්, ‌ෆේස් බුක් වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි  මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි…

ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ මහජන සාමය සම්බන්ධයෙන් විවෘතභාවය පවත්වා ගැනීම අවශ්‍යයි.- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදීන් දෙදෙනකු  ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව  වෙත කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ට ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු වලට ප්‍රවේශවීමට අවකාශයක් නොමැති විමත්, එවැනි තොරතුරු ලබා ගැනීමට මෙතෙක් පහසුකම් සැලසු පොලිස් මාධ්‍ය ඒකකය වසා දැමිම කෙරෙහිත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය කණස්සල්ල…