Author: Editor

වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන  අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි.  අප වෙත වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක  කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන්…

ඩිජිටල් මාධ්‍යවේදීන් වෘත්තිකයින් වශයෙන් සංවිධානගතවීම අවශ්‍යයයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩ මුළුවක් දෙසැම්බර් 3 හා 4  යන දිනවල දි කොළඔ ‘ ද ඕෂන්’ හෝටලයේදී පැවැත්වින. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්, ‌ෆේස් බුක් වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි  මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි…